ඔබෙි දෙතොලින් කියවෙන රහස්
ලස්සන ගැන කතා කරද්දි තොල්වලට වැදගත් තැනක් හිමි. වෙනවා සුරැපි ලලනාවන්ගේ තොල් නා දඵ වලට සමාන කලේ එ නිසයි . තොල් වල ස්වභාවය ලස්සන පැහැය පමණක් අපේ ලස්සනට බලපාන්නේ නැ . දෙතොල් අපේ සෞඛ්‍ය ගැන අපට කියන නිහඩ ඔත්තුකරැවෙක් කිවිවොත් ඔබ පුදුමයට පත් වෙවි .

අද නාරිලතා වලින් අපි කියන්නේ ලස්සන ගැහැණු ලමයිට සෞඛය ගැන පාඩමක් .
- තද රතු දෙතොල් - තද රතු තොල් තිබු පමණින් ඔබ හිතාවි එය හරිම සරාගි කියලා.. නමුත් එක එහෙම නැ .තද රතු දෙතොල අපට අනතුරැ අගවනවා අපේ අක්මාව සමිබන්ධයෙන් . එ කියන්නේ අපේ අක්මාව පමණ ඉක්මවා වෙහෙස වෙනවා කියන එකයි. ක්ෂණික අහාර රටාව' ඇල්කොහොල් භාවිතය ' තෙල් භාවිතය අඩු කිරිමත් වැනි අක්මාවට අහිතකර ආහාර රටාවෙන් මිදිය යුතුයි. මානසික ආතතිය අඩු කර ගැනිමටත් සුව පහසු නින්දක් ලැබිම ඔබෙි ගත සිත දෙකම නිරෝගි කරයි.
- දමි පැහැ දෙතොල් -මෙවැනි තොල් ඔබට හදවතට සහ ස්වසන රෝග ගැන අනතුරැ අගවනවා විය හැක. නිවරැදි සෞඛ්‍ය රටාවන් සමග නිරෝගි බව ලගා කර ගන්න ඔයාට පුඵවන් .
- සුදු මැලි / ලා රෝස පාට / සුදු හෝ අලු දෙතොල් -බෝහෝ රෝගිව ඉන්න අයට මෙවැනි දෙතොල් යුගල් දැකගන්න පුඵවන් හිමෝග්ලෝබින් සහ ලේ අඩු කම ගැන අනතුරු අගවයි.
- අදුරු රතු කඵ දෙතොල් - අදුරැ රතු කඵ දෙතොල් ඔබට ඔබෙි ආහාර ජිර්ණ පද්ධතිය සමිබන්ධයෙන් අනතුරු අගවයි. මෙවැනි තොල් ඇති අය ආහාර ගැන සැලකිලිමත් විය යුතුය .
- ස්වාභාවික රෝස පැහැ දෙතොල් -ස්වාභාවික මෙවැනි තොල් ඇති අය ඉතා සෞඛ්‍ය සමිපන්න බවට ඉගි පල කරයි .


Wow eaka patta...
ReplyDeletethanks
DeleteDethol walin yuwathiyakage swabawaya kiynna puluwn nda
ReplyDeletethanks
ReplyDelete