Posts

Showing posts from January, 2018

ඔයා නිතරම සම ගැන සැලකිලිමත්ද

Image
කුරුලෑ කියන්නේ ගොඩක් දෙනෙකුට තියෙන ලොකුම ගැටලුවක්. කුරුලෑ  විවිධ වර්ගයෙන්  දක්නට ලැබෙනවා සමහර කුරැලෑ ස්හාවිකව සුව වුනත් එවාගේ කැලලි නැති වෙන්නේ නෑ .ඉතින් ඒක හැමෝටම ලොකු ගැටලුවක් . ඉතින් අද අපි නාරිලතා වලින් කියන්න යන්නේ කෑලැල් අවම කරන්න   පුඵවන්  පහසු පියවර කිහිපයක් පිලිබදවයි .   සුදුු හදුන්  -    සමෙි කෑලලි  ලා වර්ණයට   හරවන්න  සුදු  හදුන්  සුදුසුයි . සුදු සදුන් වලින් සාදා ගත්  තලපයක් මුහුනේ  ආලේප කර වියලුණු පසු සෝදා හරින්න . රෝස වතුර සමග හොදින් එක්කර  ආලේප කිරිම  සමෙි රෝග වලට ඉතා හොදයි . සම මතුපිිිට ආලේප කර  පසුදා උදෑසන සෝදා හැරිමෙන්   ඔබ පුදුම වෙවි .   සමෙි සිදුරැ  තද කරන අතර සම සිසිල් කරනවා .  රෝස වතුර - සම පැහැදිලි කරන්න වගේම සම නැවුමි  කරන්න රෝස වතුර වලට පුඵවන් . සම සුවපත් කරන්න  රෝස වතුර ගොඩක් හොදයි .  එය ස්හාවික ටෝනර් වර්ගයක් වන අතර  කාර්ය බහුල ඔයාට  සෞම්‍ය බවක් ලබා ගන්න රෝස වතුර ගොඩක් හොදයි . මුහුනේ හා බෙල්ලේ ආලේප කර ...

නිරෝගි කෙස් කලඹකට ඔයත් කැමතිද .......

Image
නිරෝගිමත්   කෙස් කලඹක හිමිකාරියක් වෙන එක අපි හැමෝගේම  හිනයක් .එහෙත් අද එ වසනාව  තියෙන්නේ කියෙන් කි දෙනෙකුටද  . දිගු කෙස් කලඹක් තිබු පමණින් එය නිරෝගි වන්නේ නෑ. ඉතින් අද අපි නාරිලතා වලින් ඔයාට කියන්නේ  ඉස්සොරි  හිසකෙස් ගැලවියාම /  අකලට හිසකෙස් ගැලවියාම/  හිසකෙස් සුදු විම / අගිස් පැලිම යන ගැටලු සමිබන්ධවයි .ඔයාගේ හිසකෙස් නිරෝගිව තියා  ගෙන ලස්සනට ඉන්න ඔයාට කියලා දෙන්න අද සුදානමි නොසලකිල්ල නිසා හිසකෙස් රෝග බහුලයි .  අද බොහෝ දෙනා හිසකෙස් ගැන දක් වන්නේ අඩු අවධානයක් .මෙි නොසලකිල්ල නිසාම හිසකෙස්  රෝග බහුල වෙලා .බොහෝ අය හිතන්නේ හිසකෙස් විලාසිතා ගැන විතරයි . ඉතින් හිසකෙස් වල  නිරෝගි මත් බව තැකිමක් නිසා   හිසකෙස් රෝග බහුලයි .     හිසකෙස් වර්ධනය අඩාල කරන හේතුන්‍ මෙි සදහා බලපාන හේතුන් බොහෙමෙයක් තියනවා .සමහරැන්ගේ පරමිපරාවෙන් කොණ්ඩය අඩුයි ..පෝෂණය අඩු විමත් නිසා කොණ්ඩය අඩු වෙනවා .ඔඩික්ලෝන් දැ මිම මගින් හිසකෙස් වලට එතරමිම හොද නැ .කුඩා කාලයේ පටන්ම හිසට බටු තෙල් යොදන එක ගොඩක් හොදයි . වැඩියෙන් ලුණු කන්න එපා...

ලස්සන වෙන්න කරන හැම සත්කාරයක්ම මුහුණට විතරද

Image
ලස්සන කිවිවම ගොඩක් අය හිතන්නේ මුහුණේ ලස්සන විතරයි .ගොඩක් අය හැම සත්කාරයක්ම කරන්නේ මුහුණට විතරනේ .නාරිලතා වලින් අපි අද කියලා දෙන්නේ අත් පා ලස්සන  නිරෝගි කර ගන්නයි . දෙපාවල විලුඹ පැලිම බෝහෝ දෙනා අත් විදින ගැටලුවකි  .සාමාන්‍යෙයන් විලුඹ පැලිමට හේතුවක්  වන්නේ විලුඹේ සමට යටින්  මෙිද ස්ථරය ඝන ස්වාහාවයක් ගැනිමෙන් එ මත ඇති වන තෙරපුමයි .මෙම අවස්ථාවෙදි  පැලිමි ගැඹුරටම වර්ධනය වි  ලේ ගැලිමි දක්වා වර්ධනය විය හැක.මෙවැනි අවස්ථාවක වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු අතර මුල් අවස්ථාවෙිදි කෝමාරිකා කොහොඹ කහ  අඩංගු  දේ පාවිචි කරන්න පුරැදු වෙන්න . දෙපාවලට නිතර දහඩිය දැමිම දුගද හැමිම වැනි  ගැටලු ගොඩක් අයට තියෙනවා .අවම වශයෙන්  දිනකට වරක්  හෝ දෙවරක්  නියපොතු  හා ඇගිලි හොදින් සෝදා තෙත මාත්තු කල යුතුයි .දේපා  සේදිමට  අධික ලෙස උණුසුමි  ජලය ගන්නවා  එහිදි සම ඉක්මනින් වියපත්වෙනවා .වඩා සුදුසු වෙන්නේ මද උණුසුමි ජලය භාවිතයයි . දෙපා මත පහසුවෙන් කුණු දුවිලි රැදිම නිසා මැරැණු සෛල තැන්පත් විමෙන් එහි පැහැපත් බව අඩු  වෙන්ව ...

සිනි වලින් ලස්සන වෙන්න පුඵවන් කියලා ඔයා දැනගෙන හිටියද

Image
සිනි  කිවිවම අපි හුග දෙනෙක් කැමතියි නේ  සිනි  කියන්නේ අපේ ආහාර රසවත් කරනවා එ  වගේම අපිට නැතුවම බැරි දෙයක්.  සිනි කෑමට ගන්නවා වගේම සිනි ලස්සන වෙන්න ගන්නවා කියලා  ගොඩක් අය දන්නෙත් නැතුව ඇති .  අද කියන්නේ  සිනි වලින් ඔයා ලස්සනට තියන්නේ කොහෙමද කියලා .  ඔයාට පුඵවන් සැලුන් එකකට නොගිහින්ම  ගෙදර ඉදන්ම ලස්සන වෙන්න.  සිනි වල අහිතකර  රසායන   නැති නිසා ඔයාගේ ලස්සන  තවත්වැඩි  කරනවා. ඔබෙි දෙතොල් පැහැපත් හා  සුමුදු කර ගැනිමට - ඔබෙි දෙතොල් අව පැහැ ගැන් වෙලාද.  එහෙනමි කල යුත්තේ සිනි තේ හැන්දකට වතුර තේ හැදි භාගයක්  එක්කර  ගන්න .ඉන් පස්සේ  ඔබෙි ඇගිල්ල එ සකස් කල මිශණයේ   තෙමා ගෙන  දෙතොල හොදින් සමිබාහනය කරන්න. එවිට මැරැණ සම  ඉවත් වෙලා පැහැපත් සුමුදු දෙතොල් ඔබට ලැබෙනවා නොඅනුමානයි  . ශරිරය scrub කරන්න  - ඉදුණු කෙසෙල් ගෙඩියක්  හොදින් පොඩි කර ගන්න  එයට සිනි හැදි 3ක් පමණ එකතු කරන්න  හොදින් මිශ කර සමෙහි අලේපකර හොදින් අතුල්ලන්න  .මැරැණු සම ඉවත් වි...

ඔබෙි දෙතොලින් කියවෙන රහස්

Image
ලස්සන ගැන කතා කරද්දි  තොල්වලට වැදගත් තැනක් හිමි. වෙනවා සුරැපි ලලනාවන්ගේ  තොල් නා දඵ වලට සමාන කලේ  එ නිසයි . තොල් වල ස්වභාවය ලස්සන පැහැය පමණක්   අපේ ලස්සනට  බලපාන්නේ නැ . දෙතොල් අපේ  සෞඛ්‍ය ගැන අපට කියන නිහඩ ඔත්තුකරැවෙක් කිවිවොත් ඔබ පුදුමයට පත් වෙවි .  අද නාරිලතා වලින් අපි කියන්නේ  ලස්සන ගැහැණු ලමයිට සෞඛය ගැන පාඩමක්  . තද රතු දෙතොල් - තද රතු තොල්  තිබු පමණින් ඔබ හිතාවි එය හරිම සරාගි කියලා.. නමුත් එක එහෙම නැ .තද රතු දෙතොල  අපට අනතුරැ අගවනවා අපේ අක්මාව සමිබන්ධයෙන් . එ කියන්නේ අපේ අක්මාව පමණ ඉක්මවා  වෙහෙස වෙනවා කියන එකයි. ක්ෂණික අහාර රටාව'  ඇල්කොහොල් භාවිතය ' තෙල් භාවිතය අඩු කිරිමත් වැනි අක්මාවට අහිතකර ආහාර රටාවෙන් මිදිය යුතුයි. මානසික ආතතිය අඩු කර ගැනිමටත් සුව පහසු නින්දක් ලැබිම ඔබෙි ගත සිත දෙකම නිරෝගි කරයි.  දමි පැහැ දෙතොල් - මෙවැනි තොල් ඔබට හදවතට සහ ස්වසන  රෝග ගැන අනතුරැ අගවනවා විය හැක.  නිවරැදි සෞඛ්‍ය රටාවන් සමග නිරෝගි බව ලගා කර ගන්න ඔයාට පුඵවන් . සුදු මැලි / ලා රෝස පාට  / සුදු හෝ අලු...

කෙලි පොඩිත්තියන්ට හැඩ වෙන්න

Image
නාරිලතා  page එකනේ   ලස්සන වෙන්න පියවර කිහිපයක් කියන්න සුදානම  ලස්සන වෙන්න හැමෝම  කැමතියි පෝෂණය ගැන නිතරම සිතන්න නිර‍ෝගි නැත්නමි .ජිවිතයේ සියලුම දේ අඩපණ වෙනවා. නිරෝගි කමෙි පදනම ශක්තිමත් කරන්න  ඔබට පුලුවන්  ඒහිදි  පෝෂණය ඉතා වැදගත් සමහරැ මැල්ලුමි කන්නේ නැ .වතුර  ෙබාන්නේ හරිම අඩුවෙන් . හැම විටම  සමබර අාහාර වෙිලක් ගන්න. බාහිර අාලේපන වලට වඩා පිරිපුන් ගතිය  රැකෙන්නේ  පෝෂණයෙන්.  ඒ වගේම ඔිනවට වඩා කල අැග මහත් කර ගන්න ඒපා. හිසකෙස් රැකගන්න සතියකට  දින තුන හතරකට වතාවක්වත් හිසකෙස් ෂැමිපු කරලා කන්ඩිෂනර් කරන්න. ස්නානය ඔබෙි සිරැර ලස්සන කරලා මාලානික බව නැති කරනවා.  යහපත් මුඛ  ෙසෟඛ්‍යයක් පවත්වා   ගෙන යන්න  පුංචි කාලේ ඉදන්ම අපට උන්වනවානේ. දවසට තුන්වරක් දත් මදින්න මුඛය සුගන්ධවත්ව පවත්වා ගන්න.  මුඛ රෝග තියනවානමි  වෙෙද්‍යවරයකු ෙවත යොමු වන්න.  නියපොතු කපා පිරිසිදුවට  ඉන්න නියපොතු හැපිමෙි නරක පුරුදු තියනවානමි  ඉන් වහාම මිදෙන්න.  අනවශ්‍ය...

සුදු වෙමුද පැහැපත් වෙමුද

Image
ගැහැණු ලමයින්ගේ හැඩ වන පලමු පාඩම කියන්නයි ලැස්තිය .ගොඩක් දෙනෙක් ලස්සන දකින්නේ . සුදු  පාටත් ඒක්කයි යුවතියන් කැමතියි සුදු වෙන්න නමුත් අාසියාතික රටවල ජිවත් වන මිනිසුන්ට උපතින්ම හිමිවෙලා තියෙන්නේ තළුෙලු සමක්.   තද හිරැ ඒලියට ගැලපෙන්න සමෙි  මෙලනින් වර්ණයක අඩංගු නිසයි    තලෙළු  වෙලා තියන්නේ.  නමුත්බා‍ෙහෝ යුවතියන් කැමති  සුදු  වෙන්න බෙහෝ තරැණියන්  ෙනායෙකුත් රාසායන ඳව්‍ය තියෙන  cream   වර්ග භාවිතා කරලා සුදු  වෙනවා. සුදු  වෙනවා වගේම සම විනාශ   වෙලා දිර්ඝ කාලිනව ගැටළු අැති කර ගැනිම  ලොකුම ගැටලුවකි.  තමන්ගේ රෑ සපුව අාරාක්ෂා කර ගන්න නමි සම සුදු විම නොව සම පිරිසිදුව නිරෝගිව තබා ගැනිමයි . තමන්ගේ රැ සපුව අාරාක්ෂා කර ගැනිමෙි වගකිමක්  තියෙන්නේ  තමන්ටයි .    ඉහල කැලරි අඩංගු පලා වර්ග වියලි හාල් මැස්සෝ  රතු කැකුළු බත්  ඉදිණු පලතුරැ  කිරි තමන්ගේ  අාහාර ෙවිලට ඒකතු කර ගත යුතුයි  සමෙි  තෙතමනය අාරාක්ෂා කර ගැනිමට ...

යුවතියන් හැඩ වැඩ කරන නාරිලතා

Image
ගෑණු ලමයි කාෙහෙමත් ලස්සනයිෙන්. ඒකනේ කවියෝ  නාරිලතා මලටත් සමාන කලේ . අපි නරිලතා page ඒකෙන් කියන්නේ  ඔයාලගේ ලස්සන තවත් වැඩි කර ගන්නේ කෙහොමද කියලයි . ඔයාලත්කි කැමතිනමි හැඩට වැඩට ඉන්න නාරිලතා ඒක්ක ඒකතු වෙන්න .