ඔයා නිතරම සම ගැන සැලකිලිමත්ද

කුරුලෑ කියන්නේ ගොඩක් දෙනෙකුට තියෙන ලොකුම ගැටලුවක්. කුරුලෑ  විවිධ වර්ගයෙන්  දක්නට ලැබෙනවා සමහර කුරැලෑ ස්හාවිකව සුව වුනත් එවාගේ කැලලි නැති වෙන්නේ නෑ .ඉතින් ඒක හැමෝටම ලොකු ගැටලුවක් . ඉතින් අද අපි නාරිලතා වලින් කියන්න යන්නේ කෑලැල් අවම කරන්න   පුඵවන්  පහසු පියවර කිහිපයක් පිලිබදවයි .
  •  සුදුු හදුන් -    සමෙි කෑලලි  ලා වර්ණයට   හරවන්න  සුදු  හදුන්  සුදුසුයි . සුදු සදුන් වලින් සාදා ගත්  තලපයක් මුහුනේ  ආලේප කර වියලුණු පසු සෝදා හරින්න . රෝස වතුර සමග හොදින් එක්කර  ආලේප කිරිම  සමෙි රෝග වලට ඉතා හොදයි . සම මතුපිිිට ආලේප කර  පසුදා උදෑසන සෝදා හැරිමෙන්   ඔබ පුදුම වෙවි .   සමෙි සිදුරැ  තද කරන අතර සම සිසිල් කරනවා . 
  • රෝස වතුර - සම පැහැදිලි කරන්න වගේම සම නැවුමි  කරන්න රෝස වතුර වලට පුඵවන් . සම සුවපත් කරන්න  රෝස වතුර ගොඩක් හොදයි .  එය ස්හාවික ටෝනර් වර්ගයක් වන අතර  කාර්ය බහුල ඔයාට  සෞම්‍ය බවක් ලබා ගන්න රෝස වතුර ගොඩක් හොදයි . මුහුනේ හා බෙල්ලේ ආලේප කර ටික වෙිලාවක් සිටින්න. 
  • කෝමාරිකා -  කෝමාරිකා වල තියෙන සිසිල් ගුණය   හා තෙතමනය  වෙහෙසකර සමට ගොඩක් හොදයි .සම රැලි ඇතිවිම  වලකන අතර  සමෙි සිදුරැ  වසා දමනවා . කෝමාරිකා මදය ගෙන කෙලින්ම තවරන්න.
  • පිපිඤ්ඤා - පිපිඤ්ඤා ඔබෙි සම සිසිල් කරනවා.  වගේම විටමින් A  ලබා දෙනවා . ඒ නිසා සම නිතරම පෝෂණය කරනවා . පිපිඤ්ඤා යුෂ කැලැල් හා පැල්ලමි වල   කෙලින්ම  ආලේප කර මිනිත්තු කිහිපයකට  සෝදා හරින්න . 
  • උඵහාල් - උඵහාල් මගින් සමට සිනිදු බවක් ගෙන දෙනවා .කුරැලැ ලප නැති කිරිමට උදවි වෙනවා . හිරැගෙන් වන හානිය අවම කිරිමට ගොඩක් හොදයි .උඵහාල් තලපයක්  ආකාරයට  සාදාගෙන  වතුර එක්කර  පැල්ලමි වල ආලේප කරන්න .  පෙර දින පෙගෙන්න තබා පානය කිරිමෙන්  ඔබව ඇතුලතින් සිසිල් කරාවි .
  •  අයිස් කියුබි- මගින්  කරදරකාරි කුරැලැ වලට සහනයක්  ගන්න පුඵවන් .සමට මෘදු සිසිලසක් ලබා දෙනවා වගේම  සමෙි සිදුරැ වසා සම ලස්සන කරනවා .
  • ලෙමන් හා පැණි-  මෙමගින් සම ස්හාවික ලෙස සම බිලිචි කර සමට හොද ආලෝකයක් ලබා දෙනවා  . කුරැලෑ ලප කැලැල්  මකා දමනවා .

Comments

  1. Jammy O'Brothers Casino Resort in Reno - jtmhub.com
    Jammy 포천 출장마사지 O'Brothers Casino Resort 제주 출장샵 is a five-story 동해 출장마사지 high-rise building in Reno, Nevada, U.S.A.. View a detailed profile of the structure 화성 출장마사지 127568 including further data 공주 출장샵

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔබෙි දෙතොලින් කියවෙන රහස්

සිනි වලින් ලස්සන වෙන්න පුඵවන් කියලා ඔයා දැනගෙන හිටියද

කෙලි පොඩිත්තියන්ට හැඩ වෙන්න