
කුරුලෑ කියන්නේ ගොඩක් දෙනෙකුට තියෙන ලොකුම ගැටලුවක්. කුරුලෑ විවිධ වර්ගයෙන් දක්නට ලැබෙනවා සමහර කුරැලෑ ස්හාවිකව සුව වුනත් එවාගේ කැලලි නැති වෙන්නේ නෑ .ඉතින් ඒක හැමෝටම ලොකු ගැටලුවක් . ඉතින් අද අපි නාරිලතා වලින් කියන්න යන්නේ කෑලැල් අවම කරන්න පුඵවන් පහසු පියවර කිහිපයක් පිලිබදවයි .

- සුදුු හදුන් - සමෙි කෑලලි ලා වර්ණයට හරවන්න සුදු හදුන් සුදුසුයි . සුදු සදුන් වලින් සාදා ගත් තලපයක් මුහුනේ ආලේප කර වියලුණු පසු සෝදා හරින්න . රෝස වතුර සමග හොදින් එක්කර ආලේප කිරිම සමෙි රෝග වලට ඉතා හොදයි . සම මතුපිිිට ආලේප කර පසුදා උදෑසන සෝදා හැරිමෙන් ඔබ පුදුම වෙවි . සමෙි සිදුරැ තද කරන අතර සම සිසිල් කරනවා .
- රෝස වතුර - සම පැහැදිලි කරන්න වගේම සම නැවුමි කරන්න රෝස වතුර වලට පුඵවන් . සම සුවපත් කරන්න රෝස වතුර ගොඩක් හොදයි . එය ස්හාවික ටෝනර් වර්ගයක් වන අතර කාර්ය බහුල ඔයාට සෞම්‍ය බවක් ලබා ගන්න රෝස වතුර ගොඩක් හොදයි . මුහුනේ හා බෙල්ලේ ආලේප කර ටික වෙිලාවක් සිටින්න.
- කෝමාරිකා - කෝමාරිකා වල තියෙන සිසිල් ගුණය හා තෙතමනය වෙහෙසකර සමට ගොඩක් හොදයි .සම රැලි ඇතිවිම වලකන අතර සමෙි සිදුරැ වසා දමනවා . කෝමාරිකා මදය ගෙන කෙලින්ම තවරන්න.
- පිපිඤ්ඤා - පිපිඤ්ඤා ඔබෙි සම සිසිල් කරනවා. වගේම විටමින් A ලබා දෙනවා . ඒ නිසා සම නිතරම පෝෂණය කරනවා . පිපිඤ්ඤා යුෂ කැලැල් හා පැල්ලමි වල කෙලින්ම ආලේප කර මිනිත්තු කිහිපයකට සෝදා හරින්න .
- උඵහාල් - උඵහාල් මගින් සමට සිනිදු බවක් ගෙන දෙනවා .කුරැලැ ලප නැති කිරිමට උදවි වෙනවා . හිරැගෙන් වන හානිය අවම කිරිමට ගොඩක් හොදයි .උඵහාල් තලපයක් ආකාරයට සාදාගෙන වතුර එක්කර පැල්ලමි වල ආලේප කරන්න . පෙර දින පෙගෙන්න තබා පානය කිරිමෙන් ඔබව ඇතුලතින් සිසිල් කරාවි .
- අයිස් කියුබි- මගින් කරදරකාරි කුරැලැ වලට සහනයක් ගන්න පුඵවන් .සමට මෘදු සිසිලසක් ලබා දෙනවා වගේම සමෙි සිදුරැ වසා සම ලස්සන කරනවා .
- ලෙමන් හා පැණි- මෙමගින් සම ස්හාවික ලෙස සම බිලිචි කර සමට හොද ආලෝකයක් ලබා දෙනවා . කුරැලෑ ලප කැලැල් මකා දමනවා .
Jammy O'Brothers Casino Resort in Reno - jtmhub.com
ReplyDeleteJammy 포천 출장마사지 O'Brothers Casino Resort 제주 출장샵 is a five-story 동해 출장마사지 high-rise building in Reno, Nevada, U.S.A.. View a detailed profile of the structure 화성 출장마사지 127568 including further data 공주 출장샵