සුදු වෙමුද පැහැපත් වෙමුද
ගැහැණු ලමයින්ගේ හැඩ වන පලමු පාඩම කියන්නයි ලැස්තිය .ගොඩක් දෙනෙක් ලස්සන දකින්නේ . සුදු පාටත් ඒක්කයි යුවතියන් කැමතියි සුදු වෙන්න
නමුත් අාසියාතික රටවල ජිවත් වන මිනිසුන්ට උපතින්ම හිමිවෙලා තියෙන්නේ තළුෙලු සමක්. තද හිරැ ඒලියට ගැලපෙන්න සමෙි මෙලනින් වර්ණයක අඩංගු නිසයි තලෙළු වෙලා තියන්නේ.
නමුත්බාෙහෝ යුවතියන් කැමති සුදු වෙන්න බෙහෝ තරැණියන් ෙනායෙකුත් රාසායන ඳව්‍ය තියෙන cream වර්ග භාවිතා කරලා සුදු වෙනවා.
සුදු වෙනවා වගේම සම විනාශ වෙලා දිර්ඝ කාලිනව ගැටළු අැති කර ගැනිම ලොකුම ගැටලුවකි. තමන්ගේ රෑ සපුව අාරාක්ෂා කර ගන්න නමි සම සුදු විම නොව සම පිරිසිදුව නිරෝගිව තබා ගැනිමයි .
තමන්ගේ රැ සපුව අාරාක්ෂා කර ගැනිමෙි වගකිමක් තියෙන්නේ තමන්ටයි .
- ඉහල කැලරි අඩංගු පලා වර්ග වියලි හාල් මැස්සෝ රතු කැකුළු බත් ඉදිණු පලතුරැ කිරි තමන්ගේ අාහාර ෙවිලට ඒකතු කර ගත යුතුයි
- සමෙි තෙතමනය අාරාක්ෂා කර ගැනිමට වතුර හොදින් පානය කරන්න
- විටමින් E ස්හාවිකව ගන්න පුළුවන් ගොටුකොල නිතර අාහාරයට ගැනිමත් ගොටුකොල පානය වඩා ගුණදායකය .
- සම පැහැපත් ෙවන්න සුදු හදුන් අාලේප කිරිම
- අලි ගැට පේර කපලා ඒහි මදය මුහුනේ අාලේප කිරිම


Comments
Post a Comment