නිරෝගි කෙස් කලඹකට ඔයත් කැමතිද .......

නිරෝගිමත්   කෙස් කලඹක හිමිකාරියක් වෙන එක අපි හැමෝගේම  හිනයක් .එහෙත් අද එ වසනාව  තියෙන්නේ කියෙන් කි දෙනෙකුටද  . දිගු කෙස් කලඹක් තිබු පමණින් එය නිරෝගි වන්නේ නෑ. ඉතින් අද අපි නාරිලතා වලින් ඔයාට කියන්නේ  ඉස්සොරි  හිසකෙස් ගැලවියාම /  අකලට හිසකෙස් ගැලවියාම/  හිසකෙස් සුදු විම / අගිස් පැලිම යන ගැටලු සමිබන්ධවයි .ඔයාගේ හිසකෙස් නිරෝගිව තියා  ගෙන ලස්සනට ඉන්න ඔයාට කියලා දෙන්න අද සුදානමි
  • නොසලකිල්ල නිසා හිසකෙස් රෝග බහුලයි . 
අද බොහෝ දෙනා හිසකෙස් ගැන දක් වන්නේ අඩු අවධානයක් .මෙි නොසලකිල්ල නිසාම හිසකෙස්  රෝග බහුල වෙලා .බොහෝ අය හිතන්නේ හිසකෙස් විලාසිතා ගැන විතරයි . ඉතින් හිසකෙස් වල  නිරෝගි මත් බව තැකිමක් නිසා   හිසකෙස් රෝග බහුලයි .
  •    හිසකෙස් වර්ධනය අඩාල කරන හේතුන්‍
මෙි සදහා බලපාන හේතුන් බොහෙමෙයක් තියනවා .සමහරැන්ගේ පරමිපරාවෙන් කොණ්ඩය අඩුයි ..පෝෂණය අඩු විමත් නිසා කොණ්ඩය අඩු වෙනවා .ඔඩික්ලෝන් දැ මිම මගින් හිසකෙස් වලට එතරමිම හොද නැ .කුඩා කාලයේ පටන්ම හිසට බටු තෙල් යොදන එක ගොඩක් හොදයි .
  • වැඩියෙන් ලුණු කන්න එපා 
මෙය අපි දන්නේම නැතිව වෙන දෙයක් .අධික ලෙස ලුණු කැමෙන් සම රැලි වැටිම  මුහුණ රැලි වැටිම  කොණ්ඩේ යාම වැනි ගැටලු ඇති වෙනවා .
  • සමහර ආලේපන සුදුසු නැ 
ඉස්සර නමි හිසට යොදන ආලේපන තිබුනේ නැහැ .නමුත් අද තරමි හිසකෙස් රෝග තිබුණෙත් නෑ . හිසට සුදුසු  ආලේපන භාවිත කිරිමට සැලකිලිමත් විය යුතුයි . දැන්විමි වල කියු පමණින් හිස් ආලේපන භාවිත කරන්න එපා

  • .හිසට තෙල් නොදමිම 

තරැණ වියේ ඉන්න ගොඩක් දෙනෙක් හිසට තෙල් දමන්නේ ම නැහැ. එ නිසා කොණ්ඩෙි අගිස් පුපුරනවා  එවගේම හිසත් කැක්කුමයි . ඇසු පෙනිම දුර්වල වෙනවා .බොහෝ දෙනෙක් හිස පිරන්නේ යාන්තමිනුයි . හිසට නිසි සත්කාරයත් නොලැබෙන විට  හිස් කෙස් වර්ධනය වන්නේ නෑ. 

  • ඉස්සොරි 

ඉස්සොරි ඇතිවන්නේ අපිරිසිදු බව නිසයි . දුවිලි කුණු හිස මත තැන් පත් විමෙන් ඉස්සොරි ඇති වෙි . නිතර නිතර හොදින් හිස සොදන්න ඔින . නැත්තමි එවා තටිටු වශයෙන් බැදේ .එ නිසා හිසට හිතකර ෂැමිපු භාවිත කර හිස පිරිසිදුව  තබා ගත යුතුයි .නැත්නමි  නෙල්ලි දෙහි උළුහාල් තමිබා එය අඹරා  හිස ගල්වා මිනිත්තු 15 පමණ සෝදා හරින්න.

  • මානසික ආතතිය හොද නෑ.මානසික ආතතියට කොණ්ඩය වැඩිපුර යාමට පටන් ගන්නවා . සමහරැන්ට මෙි නිසා නින්ද යන්නේ නැ. ඇතමි රෝග සදහා බෙහෙත් ගන්න කොටත් කොණ්ඩය යනවා  
  • හිස කෙස් නිරෝගිව  තියාගන්න  පිලිපැදිය යුතු උපදෙස්


  • සමබර ආහාර වෙිලක් ගන්න
  •  ආහාරයට  කොල වර්ග එක්කර ගන්න .
  • දහවල් 12 ට පෙර  ස්නානය කරන්න
  • කොණ්ඩය හොදින් සමිබහනය කරන්න.
  • හිසට ගැලපෙන  ආලේපන යොදා ගන්න.


Comments

Popular posts from this blog

ඔබෙි දෙතොලින් කියවෙන රහස්

සිනි වලින් ලස්සන වෙන්න පුඵවන් කියලා ඔයා දැනගෙන හිටියද