ලස්සන වෙන්න කරන හැම සත්කාරයක්ම මුහුණට විතරද

ලස්සන කිවිවම ගොඩක් අය හිතන්නේ මුහුණේ ලස්සන විතරයි .ගොඩක් අය හැම සත්කාරයක්ම කරන්නේ මුහුණට විතරනේ .නාරිලතා වලින් අපි අද කියලා දෙන්නේ අත් පා ලස්සන  නිරෝගි කර ගන්නයි .




  • දෙපාවල විලුඹ පැලිම බෝහෝ දෙනා අත් විදින ගැටලුවකි  .සාමාන්‍යෙයන් විලුඹ පැලිමට හේතුවක්  වන්නේ විලුඹේ සමට යටින්  මෙිද ස්ථරය ඝන ස්වාහාවයක් ගැනිමෙන් එ මත ඇති වන තෙරපුමයි .මෙම අවස්ථාවෙදි  පැලිමි ගැඹුරටම වර්ධනය වි  ලේ ගැලිමි දක්වා වර්ධනය විය හැක.මෙවැනි අවස්ථාවක වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු අතර මුල් අවස්ථාවෙිදි කෝමාරිකා කොහොඹ කහ  අඩංගු  දේ පාවිචි කරන්න පුරැදු වෙන්න .
  • දෙපාවලට නිතර දහඩිය දැමිම දුගද හැමිම වැනි  ගැටලු ගොඩක් අයට තියෙනවා .අවම වශයෙන්  දිනකට වරක්  හෝ දෙවරක්  නියපොතු  හා ඇගිලි හොදින් සෝදා තෙත මාත්තු කල යුතුයි .දේපා  සේදිමට  අධික ලෙස උණුසුමි  ජලය ගන්නවා  එහිදි සම ඉක්මනින් වියපත්වෙනවා .වඩා සුදුසු වෙන්නේ මද උණුසුමි ජලය භාවිතයයි .
  • දෙපා මත පහසුවෙන් කුණු දුවිලි රැදිම නිසා මැරැණු සෛල තැන්පත් විමෙන් එහි පැහැපත් බව අඩු  වෙන්ව පුඵවන් .සමෙි තෙතමනය රැක ගන්න සියුමිව scrub කරලා කෝමාරිකා කොහොඹ කහ අඩංගු  මොයිස්චර්රයිසර් එකක් ගෙන හොදින් සමිබහනය කරන්න . 
  • අධික වියලි හා සිසිල් දේශගුණ තත්වයකදි සමෙි වියලි බවක් ඇති වෙි .මෙි වෙිලාවක foot crack cream එකක් භාවිත කරන්න . 
  •  නිය ආලේපන ඉවත් කිරිමෙිදි සමට අහිතකර දැ භාවිත කරන්න එපා .නිය කැපිමෙිදි කිසි විටෙක කතුර භාවිත කරන්න එපා.
  • දෙපා හා දැත් පිරිසිදුව තබා ගන්න.විෂබිජ නාශක අඩංලු සේදුමි කාරකයක් භාවිත කරන්න . 
  • නෑමෙන් පසු  හොදින් වියලාගත් දෙඅත්මත  කොහොඹ කෙමාරිකා කහ විටමින් ඊ අඩංගු මොයිස්ෂර් cream එකක් භාවිත කරන්න .
  • නිය ඝනව වැඩිම නිය සියුමි පොතු ලෙස ගැලවි යාම  අවපැහැ විම හා  නිය හා සම අතර දිලිර වර්ධනයෙන්  නිය අව පැහැ විම වැනි තත්වයන්  වලදි වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි. 






















Comments

Popular posts from this blog

ඔබෙි දෙතොලින් කියවෙන රහස්

නිරෝගි කෙස් කලඹකට ඔයත් කැමතිද .......

සිනි වලින් ලස්සන වෙන්න පුඵවන් කියලා ඔයා දැනගෙන හිටියද