සිනි වලින් ලස්සන වෙන්න පුඵවන් කියලා ඔයා දැනගෙන හිටියද
සිනි කිවිවම අපි හුග දෙනෙක් කැමතියි නේ සිනි කියන්නේ අපේ ආහාර රසවත් කරනවා එ වගේම අපිට නැතුවම බැරි දෙයක්. සිනි කෑමට ගන්නවා වගේම සිනි ලස්සන වෙන්න ගන්නවා කියලා ගොඩක් අය දන්නෙත් නැතුව ඇති .
අද කියන්නේ සිනි වලින් ඔයා ලස්සනට තියන්නේ කොහෙමද කියලා . ඔයාට පුඵවන් සැලුන් එකකට නොගිහින්ම ගෙදර ඉදන්ම ලස්සන වෙන්න. සිනි වල අහිතකර රසායන නැති නිසා ඔයාගේ ලස්සන තවත්වැඩි කරනවා.
අද කියන්නේ සිනි වලින් ඔයා ලස්සනට තියන්නේ කොහෙමද කියලා . ඔයාට පුඵවන් සැලුන් එකකට නොගිහින්ම ගෙදර ඉදන්ම ලස්සන වෙන්න. සිනි වල අහිතකර රසායන නැති නිසා ඔයාගේ ලස්සන තවත්වැඩි කරනවා.
- ඔබෙි දෙතොල් පැහැපත් හා සුමුදු කර ගැනිමට - ඔබෙි දෙතොල් අව පැහැ ගැන් වෙලාද. එහෙනමි කල යුත්තේ සිනි තේ හැන්දකට වතුර තේ හැදි භාගයක් එක්කර ගන්න .ඉන් පස්සේ ඔබෙි ඇගිල්ල එ සකස් කල මිශණයේ තෙමා ගෙන දෙතොල හොදින් සමිබාහනය කරන්න. එවිට මැරැණ සම ඉවත් වෙලා පැහැපත් සුමුදු දෙතොල් ඔබට ලැබෙනවා නොඅනුමානයි
- .ශරිරය scrub කරන්න - ඉදුණු කෙසෙල් ගෙඩියක් හොදින් පොඩි කර ගන්න එයට සිනි හැදි 3ක් පමණ එකතු කරන්න හොදින් මිශ කර සමෙහි අලේපකර හොදින් අතුල්ලන්න .මැරැණු සම ඉවත් වි ශරිරය පැහැපත් වි යයි .
- අවපැහැ ගැන්වි ඇති කලව වැලමිට හා උරහිස් පැහැපත් කර ගැනිමට - ඔලිවි තෙල් මෙිස හැන්දකට දෙකක් මුසු කර ආදාල ස්ථානයේ හොදින් ස්කබි කරන්න .
- කකුල් වල රඵ ගතිය අඩු කර ගැනිමට - අපේ රටෙි තියෙන්නේ උණු සුමි දේශගුණයක් නේ .ඉතින් ඉක්මනට කකුල් රඵ වෙනවා වගේම කුණු දුවිලි තැවරෙනවා. ඉතින් කරන්න තියන්නේ පෙපර්මින්ටි තෙල් ස්වල්පයකට සිනි ස්වල්පයක් එක්කර හොදින් සමිබහනය කරන්න .
- අත් දෙකේ තරැණ බව රැක ගැනිමට -ඔලිවි තෙල් හා සිනි සමානව අරගෙන විටමින් ඊ කරලක් එයට කඩා දමන්න. ඉන්පසු අත් දෙක හොදින් සමිබහනය කරන්න . අත් දෙක වඩාත් හොදින් තියා ගන්න මෙි සමිබහනය කරන්න .
- දෙපාවල රෝම ඉවත් කල පසු සම සුමුදු ව තබා ගැනිමට -ඔබ රෝම ඉවත්කරන්නේ රේසරයකින් නමි සම රඵ විමක් වෙනවා . එය මැඩලන්න නමි හොදම බෙහෙත තමයි සිනි කියන්නේ.රෝම ඉවත් කිරිමෙන් පස්සේ සිනි ස්වල්පයකට වතුර බින්දු කිහිපයක් තබා කකුල් වල තවරා හොදින් සමිබහනය කරන්න මැරණ සෛල ඉවත්වුනාම හරියට වැක්ස් කරා වගේ .


Than qqq
ReplyDeleteSuperb one
ReplyDelete