කෙලි පොඩිත්තියන්ට හැඩ වෙන්න

නාරිලතා  page එකනේ   ලස්සන වෙන්න පියවර කිහිපයක් කියන්න සුදානම  ලස්සන වෙන්න හැමෝම  කැමතියි

  1. පෝෂණය ගැන නිතරම සිතන්න නිර‍ෝගි නැත්නමි .ජිවිතයේ සියලුම දේ අඩපණ වෙනවා. නිරෝගි කමෙි පදනම ශක්තිමත් කරන්න  ඔබට පුලුවන්  ඒහිදි  පෝෂණය ඉතා වැදගත් සමහරැ මැල්ලුමි කන්නේ නැ .වතුර  ෙබාන්නේ හරිම අඩුවෙන් . හැම විටම  සමබර අාහාර වෙිලක් ගන්න. බාහිර අාලේපන වලට වඩා පිරිපුන් ගතිය  රැකෙන්නේ  පෝෂණයෙන්.  ඒ වගේම ඔිනවට වඩා කල අැග මහත් කර ගන්න ඒපා.
  2. හිසකෙස් රැකගන්න සතියකට  දින තුන හතරකට වතාවක්වත් හිසකෙස් ෂැමිපු කරලා කන්ඩිෂනර් කරන්න. ස්නානය ඔබෙි සිරැර ලස්සන කරලා මාලානික බව නැති කරනවා. 
  3. යහපත් මුඛ  ෙසෟඛ්‍යයක් පවත්වා   ගෙන යන්න  පුංචි කාලේ ඉදන්ම අපට උන්වනවානේ. දවසට තුන්වරක් දත් මදින්න මුඛය සුගන්ධවත්ව පවත්වා ගන්න.  මුඛ රෝග තියනවානමි  වෙෙද්‍යවරයකු ෙවත යොමු වන්න. 
  4. නියපොතු කපා පිරිසිදුවට  ඉන්න නියපොතු හැපිමෙි නරක පුරුදු තියනවානමි  ඉන් වහාම මිදෙන්න. 
  5. අනවශ්‍ය  රෝම ඉවත් කරන්න . අත්යට කිහිලිවල අනවශ්‍ය රෝම ඉවත් කිරිම මගින් දහදිය දැමිම අඩු කර ගැනිමටත් දුර්ගන්ධය වලක්වා ගැනිමට හැකියාව උදා ෙවි. 
  6. ගැලපෙන විලසිතා  අනුගමනය කරන්න. ඔබෙි රැවට ගැලපන ලස්සන ඉස්මතු වන විලාසිතා  භාවිත කරන්න .
  7. අවංකව සිනාසෙන්න.  නිතරම සිනා මුසු මුහුණින් සිටිනවානමි ඔබෙි ෙපනුම ලස්සනට පෙනේවි .

Comments

Post a Comment

Popular posts from this blog

ඔබෙි දෙතොලින් කියවෙන රහස්

නිරෝගි කෙස් කලඹකට ඔයත් කැමතිද .......

සිනි වලින් ලස්සන වෙන්න පුඵවන් කියලා ඔයා දැනගෙන හිටියද