කෙලි පොඩිත්තියන්ට හැඩ වෙන්න
නාරිලතා page එකනේ ලස්සන වෙන්න පියවර කිහිපයක් කියන්න සුදානම ලස්සන වෙන්න හැමෝම කැමතියි
- පෝෂණය ගැන නිතරම සිතන්න නිරෝගි නැත්නමි .ජිවිතයේ සියලුම දේ අඩපණ වෙනවා. නිරෝගි කමෙි පදනම ශක්තිමත් කරන්න ඔබට පුලුවන් ඒහිදි පෝෂණය ඉතා වැදගත් සමහරැ මැල්ලුමි කන්නේ නැ .වතුර ෙබාන්නේ හරිම අඩුවෙන් . හැම විටම සමබර අාහාර වෙිලක් ගන්න. බාහිර අාලේපන වලට වඩා පිරිපුන් ගතිය රැකෙන්නේ පෝෂණයෙන්. ඒ වගේම ඔිනවට වඩා කල අැග මහත් කර ගන්න ඒපා.
- හිසකෙස් රැකගන්න සතියකට දින තුන හතරකට වතාවක්වත් හිසකෙස් ෂැමිපු කරලා කන්ඩිෂනර් කරන්න. ස්නානය ඔබෙි සිරැර ලස්සන කරලා මාලානික බව නැති කරනවා.
- යහපත් මුඛ ෙසෟඛ්යයක් පවත්වා ගෙන යන්න පුංචි කාලේ ඉදන්ම අපට උන්වනවානේ. දවසට තුන්වරක් දත් මදින්න මුඛය සුගන්ධවත්ව පවත්වා ගන්න. මුඛ රෝග තියනවානමි වෙෙද්‍යවරයකු ෙවත යොමු වන්න.
- නියපොතු කපා පිරිසිදුවට ඉන්න නියපොතු හැපිමෙි නරක පුරුදු තියනවානමි ඉන් වහාම මිදෙන්න.
- අනවශ්‍ය රෝම ඉවත් කරන්න . අත්යට කිහිලිවල අනවශ්‍ය රෝම ඉවත් කිරිම මගින් දහදිය දැමිම අඩු කර ගැනිමටත් දුර්ගන්ධය වලක්වා ගැනිමට හැකියාව උදා ෙවි.
- ගැලපෙන විලසිතා අනුගමනය කරන්න. ඔබෙි රැවට ගැලපන ලස්සන ඉස්මතු වන විලාසිතා භාවිත කරන්න .
- අවංකව සිනාසෙන්න. නිතරම සිනා මුසු මුහුණින් සිටිනවානමි ඔබෙි ෙපනුම ලස්සනට පෙනේවි .

අදහස් ටික නම් පංකාදුයි👌
ReplyDeleteKiyapu hamadema aththa 😍
ReplyDeleteTHANKS
Delete